Teachme.lk යනු ලංකාව තුල හදුන්වා දීමට යන නවතම Home Visiting Tuition සේවාවකි.ඔබත් අදම ගුරුවරයෙකු ලෙස ලියාපදිංචි වන්න.
1.ලියාපදිංචි විය හැක්කේ කව්රුන් හටද?
- උපාධිධාරීන් හට
-විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් හට
-රජයේ පාසල්වල ගුරුවරුන් හට
-පුද්ගලික් පාසල්වල ගුරුවරුන් හට
-විද්‍යාපීට යටතේ පුහුණු වෙමින්
සිටිනගුරුවරුන් හට.
- උපාධිධාරීන් හට
-විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් හට
-රජයේ පාසල්වල ගුරුවරුන් හට
-පුද්ගලික් පාසල්වල ගුරුවරුන් හට
-විද්‍යාපීට යටතේ පුහුණු වෙමින්
සිටිනගුරුවරුන් හට.
2. ලියාපදිංචි පදිංචි වියහැකි විශයන්
මොනවාද?
-1 වසර සිට 13 වසර දක්වා සියලුම විෂයන්.සිංහල සහ ඉංග්‍රීසි මාද්‍යෙන්

3. Tuition Fee තීරණය කරන්නේ කව්ද?
- ඔබ සහ ආයතනය අතර ගාස්තු සම්බන්ධයෙන් එකගත්වයක් සෑම නව පන්තියක් ආරම්භයේදීම අප නියෝජිතයෙකු හරහා ඇතිකරගනු ලබයි.

4. පංති පවත්වන්න පුලුවන් කුමන ප්‍රදේශ වලද?
- ලියාපදිංචි වීමේදී ඔබ සදහන් කරන ඕනෑම දිස්ත්‍රික්කයක.

5.Teachme.lk ආයතනය සිදුකරන්නේ කුමක්ද?
- අප වෙබ් අඩවිය හරහා ගුරුවරුන් ලියාපදිංචි කිරීමෙන් පසු සිසුන්ට වෙබ් අඩවිය තුලින් අදාල විශයන් සදහා තමන් කැමති ගුරුවරයෙකු තෝරා ගත හැක.ඉන් පසු අප ආයතනය විසින් අදාල ගුරුවරයා හරහා නව පංතියක් අදාල සිසුවාහට හට ආරම්භ කරයි.එහිදී ගුරුවරයා විසින් අප ආයතනයේ අදීක්ෂණය යටතේ එම පංතිය මෙහෙයවනු ලබයි.

5. ගුරුවරයාගේ ගාස්තුව ලැබෙන්නේ කෙසේද?
-මාසය අවසානයේ teachme ආයතනය විසින් සිසුවාට සහ ගුරුවරයා වෙත Invoice එකක් එවනු ලබන අතර ගුරුවරයා විසින් සිසුවාගෙන් මුදල් ලබාගෙන ආයතනයේ ගාස්තුව අප බැංකු ගිණුමට බැර කල යුතුය.

Contact Us- 077-9260066